• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අක්‍රමිකතා ගැන CIDයට සහ අල්ලස් කොමිසමට දන්වන්න කෝප් කමිටුව සූදානම්

22 July 2026
in දේශීය, පුවත්
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ  අක්‍රමිකතා ගැන  CIDයට සහ අල්ලස් කොමිසමට දන්වන්න  කෝප් කමිටුව සූදානම්
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ (NHDA) ඉඩම් අවභාවිතයන්, මූල්‍ය අක්‍රමිකතා සහ පරිපාලන දුර්වලතා සම්බන්ධයෙන් අනාවරණය වූ කරුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කර විධිමත් විමර්ශනයක් සිදු කිරීම කෙරෙහි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE/කෝප්) අවධානය යොමු වී තිබේ.
කෝප් කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීරගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇත. මාලිගාවත්ත, ඇල්විටිගල මාවත සහ දඹුල්ල රංගිරිගම ප්‍රදේශවල පිහිටි අධිකාරිය සතු වටිනා ඉඩම් අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව සහ අඩු නාමික වටිනාකම් යටතේ බාහිර පාර්ශ්ව වෙත බදු දීම සහ ගිවිසුම්වලට පටහැනිව ඒවා භාවිත කිරීම මෙහිදී දැඩි ලෙස සාකච්ඡාවට ලක්ව තිබේ. අදාළ අක්‍රමිකතා සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කර නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කමිටුව නිර්දේශ කර ඇත.
Post Views: 10
Previous Post

ජාතික තරුණ සේවා සභාවේ සහකාර තරුණ සේවා නිලධාරී තනතුර සඳහා ප්‍රථම සම්මුඛ පරීක්ෂණ ජූලි 26 සිට අගෝස්තු 02 දක්වා

Next Post

කොටුව දුම්රිය ස්ථානය තුළ දුම්රිය පීලි පැනීම බරපතළ අකාර්යක්ෂමතාවයක්

Editor TTV News

Editor TTV News

Next Post
කොටුව දුම්රිය ස්ථානය තුළ  දුම්රිය පීලි පැනීම  බරපතළ අකාර්යක්ෂමතාවයක්

කොටුව දුම්රිය ස්ථානය තුළ දුම්රිය පීලි පැනීම බරපතළ අකාර්යක්ෂමතාවයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
මියගිය බන්ධනාගාර නිලධාරීන් 10 දෙනාගේ පවුල්වලට රුපියල් ලක්ෂ 20 බැගින් වන්දි

මියගිය බන්ධනාගාර නිලධාරීන් 10 දෙනාගේ පවුල්වලට රුපියල් ලක්ෂ 20 බැගින් වන්දි

22 August 2026
මැගසින් බන්ධනාගාරයට තහනම් ද්‍රව්‍ය පාර්සලයක් විසි කළ සැකකරු අත්අඩංගුවට

මැගසින් බන්ධනාගාරයට තහනම් ද්‍රව්‍ය පාර්සලයක් විසි කළ සැකකරු අත්අඩංගුවට

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved