ජාතික තරුණ සේවා සභාවේ 2026 බඳවා ගැනීම්වලට අදාළව, සහකාර තරුණ සේවා නිලධාරී තනතුරේ මූලික සුදුසුකම් සම්පූර්ණ කර ඇති අයදුම්කරුවන් සඳහා පැවැත්වෙන ප්‍රථම සම්මුඛ පරීක්ෂණය 2026 ජූලි 26, 27, 28, 30, 31 සහ අගෝස්තු 01, 02 යන දිනවලදී මහරගම ජාතික තරුණ සේවා සභාවේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතය.
වැඩිදුර තොරතුරු සඳහා www.nysc.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන ලෙස දන්වා සිටී.














