• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මුදල් පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය

8 June 2026
in දේශීය, පුවත්
මුදල් පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
2018 අංක 35 දරන මුදල් පනත සංශෝධනය කිරීම සඳහා වන මුදල් (සංශෝධන) පනත් කෙටුම්පත, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී (COPF) සලකා බලා ඊට අනුමැතිය ලබා දී තිබේ. මෙම රැස්වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර සහ විජේසිරි බස්නායක යන මහත්ම මහත්මීන් සහභාගී වී ඇත.
ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් පුළුල් කිරීම සහ ඩිජිටල් සම්බන්ධතාවය ඉහළ නැංවීම ඉලක්ක කර ගනිමින් මෙම සංශෝධනය යෝජනා වී තිබේ. 2026 අයවැය මඟින් මුලින්ම ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව මඟින් අලුතින් ඉදිකරන දුරකථන සන්නිවේදන කුළුණු සඳහා පනවා ඇති බද්දෙන් තාවකාලික සහනයක් ලබාදීම අපේක්ෂා කෙරේ. 2026 අප්‍රේල් මස ගැසට් නිවේදනයක් මඟින් ප්‍රසිද්ධ කර ඇති මෙම පනත් කෙටුම්පතේ ප්‍රධාන ප්‍රතිපාදනය වන්නේ, 2026 ජනවාරි 01 වන දින හෝ ඊට පසුව ඉදිකරන ක්‍රියාත්මක වන නව සන්නිවේදන කුළුණු සඳහා වසර පහක (05) බදු නිදහසක් ලබාදීමයි.
මීට අමතරව, 2011 අංක 21 දරන විදුලි සංදේශ බදු පනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත ද මෙහිදී අවධානයට ලක්විය. එහිදී වත්මන් බදු අනුපාතයන් විධිමත් කිරීම සහ නෛතික රාමුව ශක්තිමත් කිරීමේ සංශෝධන සඳහා කාරක සභාවේ අනුමැතිය හිමි වූව ද, පාරිභෝගිකයන් විසින් ගෙවීම් පැහැර හරිනු ලැබූ අවස්ථාවලදී (Bad Debts) නොගෙවූ බිල්පත් මත තිබෙන බදු (Telecom Levy) අඩු කිරීමට ක්‍රියාකරුවන්ට අවසර ලබාදීමේ යෝජනාව සඳහා කාරක සභාවේ අනුමැතිය හිමි වී නොමැත. වත්මන් පනත යටතේ එවැනි අවස්ථාවල බදු ගණනය කිරීම් පිළිබඳ පැහැදිලි ප්‍රතිපාදන නොමැති බැවින් බදු පාලනය වඩාත් විනිවිදභාවයකින් සිදු කිරීමට නිලධාරීන් කරුණු පැහැදිලි කළ ද, එම බදු අඩුකිරීමේ කොටස කාරක සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
Post Views: 10
Previous Post

මාලිමාවට ජයවේවා… උද්ඝෝෂණය මැදට ආ මාලිමා පාක්ෂිකයා විරෝධතාකරුවන්ව අවුස්සයි

Next Post

සුරේෂ් සලේ වෙනුවෙන් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ඉදිකළ සත්‍යග්‍රහ අට්ටාලය පොලිසියෙන් ඉවත් කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved