27 April 2024
#දේශීය

මෙරට කොරෝනා 20 වන මරණය සිදු වෙයි

මෙරට කොරෝනා ආසාදිත 20 වන මරණය අද (31) වාර්තා වී තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිත 54 හැවිරිදි කාන්තාවකි. ඊයේ (30) දින මිය ගිය රෝගියාගේ සිදු කල පී.සී.ආර් පරික්ෂණ වාර්තාව අනුව ඇය කොරෝනා ආසාධිතයෙකු බව වසංගත රෝග විද්‍යා අංශය තහවුරු කරයි.

පසුගිය 29 වනදා ජාතික රෝහලට ඇතුලත් වී ඇති අතර ඇයට නිධන්ගත රෝග වලින් පෙලි සිටි අයෙකු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඇය කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

 

 

පෙර පුවත් 

 

තවත් කොරෝනා මරණය දෙකක්

Leave a comment

Your email address will not be published. Required fields are marked *