• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගම්මන්පිලට අස්වෙන්නැයි සාගර කියයි

12 June 2021
in දේශීය

රටේ ජනතාව මේ වන විට පිඩාවට පත්ව සිටින අවස්ථාවකදී තෙල් මිල වැඩිකිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා ඝෘජුව වගකිවයුතු බවත් එහි වගකීම භාර ගෙන ඉල්ලා අස්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

එම පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතාවාදි රජයක් පිහිටුවාගෙන විශාල අභියෝග රැසකට මේ වන විට මුහුණ දෙමින් සිටින බවයි.

එවැනි අවස්ථාවේදී වුවමනාවෙන්ම පක්ෂය හා එහි නායකයින් අප්‍රසාදයට පත් කිරීම උදෙසා මෙවැනි තත්ත්වයක් ඇති කරනු ලබන බව සැකයක් උපදින බව එම නිවේදනයේ සඳහන් කර ඇත.

කෙසේ වෙතත් ජනතාව කෙරෝනා උවදුර මත දැඩි පිඩනයකට පත්ව ඇති මෙවන් අවස්ථාවකදී තෙල් මිල වැඩි කිරීම මගින් ජනතාව මත අතිරේක පීඩනයක් ඇති කිරීම නොකල යුතු බවත් මෙම තත්ත්වයක් වෙනස් විය යුතු බව ශ්‍රී ලංකා පෙදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

Post Views: 3
Previous Post

අන්තර්ජාල ගාස්තු නොමැතිව රටේ සියලුම දරුවන්ට e-තක්සලාව ලබා දීමේ වැඩපිළිවෙලක්

Next Post

මෙරට කොරෝනා මරණ 2136 ක් දක්වා ඉහළට .. 

editor

editor

Next Post

මෙරට කොරෝනා මරණ 2136 ක් දක්වා ඉහළට .. 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved