• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අනිල්, ශවේන්ද්‍ර ටීවිවල නැති නිසා කොරෝනා අමතකයි – මහින්ද දේශප්‍රිය කියයි

31 July 2020
in දේශීය

කොරෝනා වසංගත තත්ත්වය තවමත් ලෝකයෙන් තුරන් වු නොමැති වුවත් මෙරට පැවැත්වෙන මැතිවරණය නිවැරදි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

TTVnews.lk වෙබ් අඩවිය සමඟ සංවාදයට එක්වෙමින් සභාපතිවරයා කියා සිටියේ සෞඛ සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මාධ්‍ය මගින් කොරෝනා සම්බන්ධයෙන් ජනතාව දැනුවත් නොකිරීම හේතුවෙන් කොරෝනා රෝගය තිබු ජනතවාගේ බය ගිලිහි ඇති බවයි.

ඔවුන් බලෙන් හෝ මාධ්‍ය වෙත ගෙන්වා මේ රෝගය සම්බන්ධව ජනතාව දැනුවත් කළ යුතු බව සභාපතිවරයා අවධාරණය කළේය. අද වන විට එකට මගුල් ගෙදර නටන්න හැකිනම් මලගෙවල්වල යාමට පුලුවන්නම් ඡන්දය භාවිතා කිරීමේදී කොරෝනා වැලදේවි යැයි පැවසිම සම්පුර්ණයෙන් අසත්‍යයක් බව හෙතෙම පැවසිය.

කෙසේ නමුත් නිවැරදි සෞඛ්‍ය පිළිවෙත අනුගමනය කර නිසි වේලාවට ඡන්ද පොලට පැමිණ තමන්ට නොමිලේ ලැබෙන අයිතිය භුක්ති විදින ලෙස මහින්ද දේශප්‍රිය මහතා ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

මෙවර මැතිවරණයෙ මෙන්ම පැවැත් වු සියළු මැතිවරණවලදී හොර ඡන්ද භාවිතය සම්බන්ධයෙන් හා හොර ඡන්ද දැමීමට හැකියාවත් ඇති බවත් එය වලක්වා ගැනීමට CCTV කැමරා පද්ධතියක් සවි කිරීම වඩාත් සුදුසු බව දේශපාලන පක්ෂයක් විසින් සිදු කල ඇති යෝජනාව සම්බන්ධයෙන් TTVnews.lk වෙබ් අඩවිය කල විමසා සිටියා. එයට පිළිතුරු දුන් මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේ එවැනි හොර ඡන්ද භාවිතා කිරීමට කිසිදු අවස්ථාවක් නොමැති බවයි. එසේ සිදුවන්නෙම් එය අදුර්ශමාන බලවේගයකින් ඡන්ද පෙට්ටියට රිංගා සිදු කල යුතු බව හෙතෙම පැවසිය.

TTVnews.lk වෙබ් අඩවිය සමඟ සිදු කල සම්පුර්ණ සංවාදය අපගේ යුටියුබ් නාලිකාව ඔස්සේ ඔබට නැරඹිය හැකිය.

මෙතනින්

Post Views: 6
Previous Post

මේඩ් ඉන් ශ්‍රී ලංකා යුගය අපි නිර්මාණය කරනවා – ඇමැති විමල් කියයි

Next Post

පානීය ජල ගැටළුවට අය වැයෙන් විසඳුම් – ජනපති කියයි

editor

editor

Next Post

පානීය ජල ගැටළුවට අය වැයෙන් විසඳුම් - ජනපති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved