27 July 2024
#දේශීය

කොරෝනා ආසාදිතයින් 4313 දක්වා ඉහලට

කොරෝනා ආසාදිතයින් 25 වනදා දිනට 4313 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, දිවුලපිටිය ඇගලුම් කර්මාන්තයේ හා පෑලියගොඩ ධිවරයින් 227 ක්ද, නිරෝධායනය මධ්‍යස්ථානවල සිටින 36 වාර්තාවීමත් සමඟයි.

අද දිනයේදී නව ආසාදිතයින් ගණන 263 කි.

 

පෙර පුවත

කොරෝනා ආසාදිතයින් 4050 දක්වා ඉහලට

Leave a comment

Your email address will not be published. Required fields are marked *