27 April 2024
#දේශීය

කොළඹ පොලිස් බල ප්‍රදේශ 04 කට යළි දැනුම් දෙන තුරු ඇදිරිනීතිය පැනවේ

කොටුව, පිටකොටුව, බොරැල්ල සහ වැලිකඩ යන පොලිස් බල ප්‍රදේශවලට අද (25) සවස 06 සිට නැවත දැනුම්දෙන තුරු නිරෝධායන ඇඳිරී නීතිය පවසා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *