27 April 2024
#දේශීය

කොරෝනා ආසාදිතයින් 4939 දක්වා ඉහලට

කොරෝනා ආසාදිතයින් 26 වනදා රාත්‍රිවන විට 4939 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, දිවුලපිටිය ඇගලුම් කර්මාන්තයේ හා පෑලියගොඩ ධිවරයින් 234 ක්ද, නිරෝධායනය මධ්‍යස්ථානවල සිටින 27 වාර්තාවීමත් සමඟයි.

අද දිනයේදී නව ආසාදිතයින් ගණන 261 කි.

 

 

පෙර පුවත

කොරෝනා ආසාදිතයින් 4678 දක්වා ඉහලට

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *