27 April 2024
#දේශීය

හැටන් නගරය හුදෙකලා කෙරේ

හැටන් නගරය මේ මොහොතේ සිට හුදෙකලා කර ඇති බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 මෙලෙස හුදෙකලා කර ඇත්තේ කොරෝනා වෛසරය පාලනය කිරීමේ අරමුණින්ය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *