27 April 2024
#දේශීය

කොරෝනා ආසාදිතයින් 5731 දක්වා ඉහලට

කොරෝනා ආසාදිතයින් 28 වන දිනට දිවුලපිටිය හා පෑලියගොඩ කොරෝනා ආසාදිතයින් පොකුර 5731 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, පෑලියගොඩ ධිවරයින් ආශ්‍රිතයින් 106 ක්ද, නිරෝධායනය මධ්‍යස්ථානවල සිටින 18 වාර්තාවීමත් සමඟයි.

28 වනදා දිනට වාර්තා වු නව ආසාදිතයින් ගණන 124 කි.

 

 

පෙර පුවත

 

කොරෝනා ආසාදිතයින් 5396 දක්වා ඉහලට

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *