26 July 2024
#දේශීය

කොරෝනා දෙවන රැල්ලේ ආසාදිතයින් 11,233 දක්වා ඉහලට

කොරෝනා ආසාදිතයින් නොවැම්බර් 10 වන දිනට කොරෝනා ආසාදිතයින් පොකුර 11,233 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, පෑලියගොඩ ආශ්‍රිතයින් 125 වාර්තාවීමත් සමඟයි.

කොරෝනා ආසාදිත මරණ 5ක් ඊයේ වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 41 කි.

 

පෙර පුවත

 

කොරෝනා දෙවන රැල්ලේ ආසාදිතයින් 10220 දක්වා ඉහලට

Leave a comment

Your email address will not be published. Required fields are marked *