27 July 2024
#දේශීය

කොරෝනා දෙවන රැල්ලේ ආසාදිතයින් 11,858 දක්වා ඉහලට

කොරෝනා ආසාදිතයින් නොවැම්බර් 11 වන දිනට කොරෝනා ආසාදිතයින් පොකුර 11,858 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, පෑලියගොඩ ආශ්‍රිතයින් 316 වාර්තාවීමත් සමඟයි.

ඊයේ දිනය වන විට මෙරට කොවිඩ් මරණ 46ක් වාර්තා වෙන අතර, රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 5,121ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

පෙර පුවත

කොරෝනා දෙවන රැල්ලේ ආසාදිතයින් 11,233 දක්වා ඉහලට

Leave a comment

Your email address will not be published. Required fields are marked *