27 April 2024
#දේශීය

බස්නාහිර පළාතෙන් පිටවීම 15වනදා තෙක් තහනම්

ලබන 15 වන ඉරිදා මධ්‍යම රාත්‍රිය දක්වා කිසිදු පුද්ගලයෙකුට බස්නාහිර පළාතින් පිටවීම තහනම් කර ඇති බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *