27 April 2024
#දේශීය

කොරෝනා දෙවන රැල්ලේ ආසාදිතයින් 14,568 දක්වා ඉහලට

කොරෝනා ආසාදිතයින් නොවැම්බර් 17 වන දිනට කොරෝනා ආසාදිතයින් පොකුර 14,568 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

අද (17) කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ මරණ 05ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ මෙතෙක් වාර්තාවී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 66කි.

ඊයේ වාර්තා වු මරණ 05 අතර 65 සහ 82 හැවිරිදි පිරිමි හා 69 , 71 සහ 81 හැවිරිදි කාන්තාවන් කොවිඩ්-19 ආසාදනය සමඟ වීමෙන් මිය ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

 

පෙර පුවත


කොරෝනා දෙවන රැල්ලේ ආසාදිතයින් 14,170 දක්වා ඉහලට

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *