27 April 2024
#දේශීය

ජනපති අද ජාතිය අමතයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) රාත්‍රි 8.30ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

 වත්මන්  ජනාධිපතිවරයා 2019 ‍නොවැම්බර් 18 වනදා මෙරට 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස පත්ව අදට වසරක් සපිරෙනවා.

ජනාධිපතිවරයා ජාතිය අමතා සිදුකරනු ලබන විශේෂ ප්‍රකාශය සියළුම රුපවාහිනි නාලිකා හරහා විකාශය වනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *