• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සංස්ථා පනත වෙනස් කරනවා – ඇමැති අර්ජුන කියයි 

30 August 2018
in දේශීය

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ රැකියා පුරප්පාඩු වලින් සියයට දහයක කොටසක් මව්පිය පදනම යටතේ සංස්ථාවේ දරුවන්ට ලබා දීමට තීරණය කර ඇති බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ 2018 විශ්ව විද්‍යාල ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එක් වෙමිනි. උත්සවය ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කාර්යාල ශ්‍රවණාගාරයේදී ඊයේ (29) පෙරවරුවේ පැවැත්විණ.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය ” ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂවරයා පත්කිරීමේ බලය ඇත්තේ විෂය භාර අමාත්‍යවරයාට වේ. කෙසේනමුත් ඉදිරියේදී ආයතනයේම සේවකයකුට එම තනතුරට පැමිණීමේ අවස්ථාව ලැබෙන අයුරින් සංස්ථා පනත වෙනස් කිරීමට කටයුතු කරන බව ද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙහිදී කියා සිටියේය.

මෙම උත්සවයට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශ ලේකම් උපාලි මාරසිංහ,ඛනිජ තෙල් සංස්ථා  සභාපති දම්මික රණතුංග,ඛනිජ තෙල් සංස්ථා  කළමනාකාර අධ්‍යක්ෂ නීල් ජයසේකර , මානව සම්පත් කළමනාකාර සමන්ත පුෂ්පලාල් විතාන යන මහත්ම මහත්මීහු රැසක් ද සහභාගී වූහ.

 

Post Views: 21
Previous Post

 කාබනික පොහොරවල ප්‍රමිතිය සොයා බැලේ 

Next Post

දැන් ගහන්නේ හයියෙන් – අගමැති රනිල් කියයි 

editor

editor

Next Post

දැන් ගහන්නේ හයියෙන් - අගමැති රනිල් කියයි 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved