• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රට ම අවධානයෙන් – මැතිවරණ කොමිසම 20 රැස්වෙයි

16 April 2020
in දේශීය

මැතිවරණ කොමිෂන් සභාව එළඹෙන 20 වනදා  රැස්වීමට නියමිත බව වාර්තා වේ.

එහි අපේක්ෂාව වන්නේ කල් තබා ඇති මහ මැතිවරණ සම්බන්ධව සාකච්ඡා කිරීම බවත් ඊට කොමිසමේ ප්‍රධාන නිලධාරීන් සියලු දෙනාම පාහේ සහභාගි වනු ඇති බවත් දැන ගන්නට ඇත.
 
මේ අතරෙම අතර එම සාකච්ඡාවෙන් පසුව මැතිවරණ කොමිසම විසින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බලධාරීන් සහ ආරක්ෂක ප්‍රධානීන් සමඟ විශේෂ සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමේ සූදානමක් ඇති බවටත් තොරතුරු වාර්තා වෙයි.
 
අනතුරුව දේශපාලන පක්ෂ වල බලයලත් නියෝජිතයින් සමග ද සාකච්ඡා කරනු ඇති බවත්  දැන ගන්නට ඇත.
 
වාර්තා වන ආකාරයට මැතිවරණ කොමිසම මෙම පියවර ගනිමින් සිටින්නේ ආණ්ඩුව නියමිත වේලාවටම මැතිවරණය පැවැත්වීමට උත්සාහ ගනිමින් සිටින බවට  මාධ්‍ය වාර්තා පල වෙන අවස්ථාවක ය.
 
කෙසේ වුවත් විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලම පාහේ මේ මොහොත වන විට දැඩි දැඩිව අවධාරණය කර ඇත්තේ corona වසංගතය අවසන් කරන තුරු මහ මැතිවරණය කල් දැමිය යුතු බවය.
එසේ නොවුනොත් එය රටේ බරපතළ තත්ත්වයක් ඇති විය හැකි බව ද ඔවුන් සඳහන් කර තිබිණ.
Post Views: 22
Previous Post

මැතිවරණය කල් යනවාට ආණ්ඩුව බයයි – මනුෂ නානායක්කාර කියයි

Next Post

අනුරාධපුරේ සුළිගින් හානියට පත් නිවාස ප්‍රතිසංස්කරණයට දුමින්දගෙන් සහාය

editor

editor

Next Post

අනුරාධපුරේ සුළිගින් හානියට පත් නිවාස ප්‍රතිසංස්කරණයට දුමින්දගෙන් සහාය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved