• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සුරේෂ් සලේ කෲර වධහිංසාවට ලක්ව ඇද්දැයි සෙවීමට පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මඬුල්ලක් පත් කෙරේ

11 June 2026
in දේශීය, පුවත්
සුරේෂ් සලේ  කෲර වධහිංසාවට ලක්ව ඇද්දැයි සෙවීමට පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මඬුල්ලක් පත් කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පාස්කු ඉරුදින මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළව රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් මීට පෙර ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාව පූර්ණ එකක් නොවන බව කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (10) තීරණය කළේය. ඒ අනුව, රැඳවුම් භාරයේ සිටියදී සලේ මහතා කෲර වධහිංසාවන්ට ලක්ව ඇද්දැයි සෙවීම සඳහා පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් පත් කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
විශේෂඥ මානසික වෛද්‍යවරුන් තිදෙනෙකු සහ අධිකරණ විශේෂඥ වෛද්‍ය නිලධාරීන් දෙදෙනකුගෙන් සමන්විත මෙම වෛද්‍ය මඩුල්ලට කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් වන තුසිත මෙන්ඩිස්, චිත්තාහරි අබේනායක, දසන්ති අක්මීමන, දුලයිකා අමරසිංහ වාස් සහ වජිර ධර්මවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළත් වේ. මෙම වෛද්‍ය පරීක්ෂණය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී (කළුබෝවිල රෝහල) සිදු කරන ලෙසත්, අදාළ විශේෂඥ වෛද්‍ය වාර්තාව ජූලි මස 01 වැනිදාට පෙර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියම කෙරිණි.
සුරේෂ් සලේ මහතා සියදිවි හානිකර ගැනීමේ අවදානමක් ඇති බැවින් ඔහුව ආරක්ෂිත ස්ථානයකට යොමු කරන ලෙස සහ රෝගී තත්ත්වය පරීක්ෂා කිරීමට වෛද්‍ය මණ්ඩලයක් පත් කරන ලෙස කළ ඉල්ලීමට අදාළ නියෝගය ප්‍රකාශ කිරීම සඳහා මෙලෙස නඩුව කැඳවා තිබුණි.
මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂ, නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර මහතා සහ පොලිස් පරීක්ෂක මෙන්ඩිස් මහතා ඇතුළු නිලධාරීන් පෙනී සිටි අතර, නීතිපතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා පෙනී සිටියේය.
Post Views: 0
Previous Post

තවත් ඉන්දීය නාවික හමුදා නෞකාවක් කොළඹ වරායට සේන්දු වෙයි

Next Post

යෝෂිත රාජපක්ෂ එංගලන්තයේ පුහුණුවට ගිය හැටි සෙවීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට කැඳවයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved