• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පත් ශේෂය මිලියන 737 ඉක්මවයි

18 April 2020
in දේශීය
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය දැන් රුපියල් මිලියන 737 ඉක්මවා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල මාර්තු මස 23 වැනි දින ස්ථාපනය කෙරිණි.

සී/ස විජය සමූහ ව්‍යාපාරය සහ CIB වෙළෙඳ ආයතනය රුපියල් මිලියන 15ක්, ලංකා මැණික් වෙළෙඳුන්ගේ සහ පතල් කම්කරුවන්ගේ සංගමය රුපියල් මිලියන 15.5ක් ඊයේ (17) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූහ.

මාතික මාතා සිල්මෑණි ශ්‍රීදේවි සිල්වා රුපියල් ලක්ෂයක් සහ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික නිලධාරී සංගමය හා උපාධිධාරී මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය රුපියල් ලක්ෂ 05 ක් අරමුදලට ප්‍රදානය කර තිබේ.

ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කෙරේ. දෙස් විදෙස් පරිත්‍යාගශිලීහූ ගිණුමට දායක වී සිටිති. නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇත. චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට පිළිවන.

දුරකථන අංක 011 – 2354479 / 011 – 2354354 ඔස්සේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) කේ.බී. එගොඩවෙලේ මහතා අමතා වැඩි විස්තර දැන ගැනීමට හැකි බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කර සිටි.

Post Views: 5
Previous Post

ජන ජීවිත යථාතත්ත්වයට පත් කිරීම ආණ්ඩුවේ වගකීමක් බව ජවිපෙ බිමල් කියයි

Next Post

ජන ජිවිතය යථා තත්ත්වයට පත් කිරීමට රජය පියවර ගනි

editor

editor

Next Post

ජන ජිවිතය යථා තත්ත්වයට පත් කිරීමට රජය පියවර ගනි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඇමෙරිකානු උප්පැන්න පුරවැසිභාවය අහෝසි කිරීමට ට්‍රම්ප්ගෙන් උත්සාහයක්

ඇමෙරිකානු උප්පැන්න පුරවැසිභාවය අහෝසි කිරීමට ට්‍රම්ප්ගෙන් උත්සාහයක්

2 April 2026
ඇමෙරිකානු F-35 යානා  බිම හෙළන ආකාරය ගැන චීන ඉංජිනේරුවෙකුගේ උපදෙස් මාලාව අන්තර්ජාලයේ දැඩි අවධානයට

ඇමෙරිකානු F-35 යානා බිම හෙළන ආකාරය ගැන චීන ඉංජිනේරුවෙකුගේ උපදෙස් මාලාව අන්තර්ජාලයේ දැඩි අවධානයට

2 April 2026
ඉරාන යුද්ධයේ  ආර්ථික බලපෑම හමුවේ  ලෝක නායකයන්ගෙන්  හදිසි ක්‍රියාමාර්ග

ඉරාන යුද්ධයේ ආර්ථික බලපෑම හමුවේ ලෝක නායකයන්ගෙන් හදිසි ක්‍රියාමාර්ග

2 April 2026

අපනයන ක්ෂේත්‍රයේ අභියෝග ජය ගැනීමට DFCC බැංකුවෙන් විශේෂ සාකච්ඡාවක්

2 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලතින් ඇමෙරිකානු කලාපයේ චීන-ඇමෙරිකානු බල අරගලය තීව්‍ර වෙයි

ලතින් ඇමෙරිකානු කලාපයේ චීන-ඇමෙරිකානු බල අරගලය තීව්‍ර වෙයි

2 April 2026
BAIC X55 රථ 1,000කට  වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ  මාර්ගවල ධාවනයට

BAIC X55 රථ 1,000කට වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ මාර්ගවල ධාවනයට

2 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved