27 April 2024
#විදෙස්

ලොවපුරා කොවිඩ් මරණ ලක්ෂ 10 ට ආසන්නයි

ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 31,272,842 ක් බව කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (21) වාර්තා කරයි.

මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මරණ සංඛ්‍යාව 965,625 කි.

 

මුලාශ්‍ර – https://www.worldometers.info/coronavirus/

Leave a comment

Your email address will not be published. Required fields are marked *