27 April 2024
#දේශීය

මෙරට කොවිඩ් මරණ 118 දක්වා ඉහළට

මෙරට ඊයේ (30) දිනට වාර්තා වු කොවිඩ් මරණ 2ක් සමඟ සමස්ත මරණ සංඛ්‍යාව 118 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ, ගලහ ප්‍රදේශයේ පදිංචි සිටි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ අටුලුගම ප්‍රදේශයේ පදිංචි සිටි 81 හැවිරිදි කාන්තාවක් එලෙස මියගොස් ඇත.

මිය ගිය දෙදෙනාව අධි රුධිර පීඩනයෙන් හා දියවැඩියාව රෝගයෙන් පෙලෙන අය වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *