• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජවිපෙන් කොවිඩ් ප්‍රතිකාර උපරකරණ හා ඖෂධ පරිත්‍යාගයක්

13 September 2021
in දේශීය

කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර කරන රෝහල්වල කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත උපකරණ සහ අත්‍යවශ්‍ය ඖෂධ ලබා දීමේ වැඩපිලිවෙල යටතේ ජනතා විමුක්ති පෙරමුණ විසින් අද (13) දින කොළඹ ජාතික රෝහල වෙත එම භාණ්ඩ ලබා දීම සිදු කෙරිණි.

මෙම අවස්ථාවට ජවිපෙ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි, හිටපු පළාත් සභා මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල යන අය සහභාගී විය.

මෙම භාණ්ඩ භාරගැනීම සඳහා ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයා සම්බන්ධ වූ අතර සමස්ත ලංකා සුවසේවා සංගමයේ සභාපති එස්.බී. මැදිවත්ත මහතාද ඊට එක්විය. ඉදිරි දිනවලදී රට පුරා පිහිටි කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර කරනු ලබන අනෙකුත් රෝහල්වෙතද මෙම භාණ්ඩ ලබා දීමට නියමිතය.

Post Views: 10
Previous Post

කොවිඩ් එන්නත නිසා ලිංගික ශක්තිය හීන වෙන්නේ නෑ – රාජ්‍ය අමාත්‍ය චන්න

Next Post

කබ්රාල් වෙනුවට කැටගොඩ – මහලේකම් සාගර කියයි

editor

editor

Next Post

කබ්රාල් වෙනුවට කැටගොඩ - මහලේකම් සාගර කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved