• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

PBට කොවිඩ් ඉවර වුනාට අපිටනම් ඉවර නෑ – රවී කුමුදේශ්

2 August 2021
in දේශීය

කොවිඩ් වසංගතය පාලනය කල බව පෙන්වීම සදහා රජයේ ඇතැම් පාර්ශවයන්වල අවිද්‍යාත්මක හැසිරීම ව්‍යාප්තිය වැඩිවීමට හේතු වී ඇති බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

ඒ මහතා පැවසුවේ 40-50 අතර පැවති මරණ සංඛ්‍යාව අද වන විට 67 ක් වී ඇති බවයි.

රෝහල් වල නිවැරදි ප්‍රතිකාර නොමැතිව මිය යන සංඛ්‍යාව ගනණය කලොත්, මේ සංඛ්‍යාව දෙගුණ තෙගුණ වී ඇති බවත් මෙම මරණ වල වල වලක්වා ගත හැකි මරණ විශාල ප්‍රමාණයක් තියෙන බව හෙතෙම පවසයි.

එසේම රෝගීන් ප්‍රමාණය දිනපතා වැඩිවෙන බවත් මේ වැඩි වෙන්නේ තමන් විසින්ම ලෙඩේ හොයාගෙන රෝහලට එන සංඛ්‍යාව මිස හඹාගෙන ගිහින් හොයන අය හෝ අහඹු පරීක්ෂණ මගින් හොයන ඒවා නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පරීක්ෂණ කරන විදිහට 80%කට වඩා ඉන්න රෝග ලක්ෂණ නොමැති ආසාධිතයන් හමුවෙන්නේ නැති බවත් ඒ අනුව අපි වාර්ථා කරන රෝගීන් ප්‍රමාණය වගේ හතර පස් ගුණයක් රෝගීන් සමාජය තුල ඉන්නා බව කුමුදේශ් මහතා පැවසිය.

PB ජයසුන්දර මහත්තයාට කොවිඩ් ඉවර වුණාට, සෞඛ්‍ය සේවයට කොවිඩ් ඉවර නොමැති බවත් ඇදන් ගාණට වඩා හැම වාට්ටුවකම රෝගීන් ඉන්න බව ද හෙතෙම කියා සිටියාය.

ඒ අතර සෞඛ්‍ය කාර්‍ය මණ්ඩලය සේරම එකවර රාජකාරී කරවන්න චක්‍ර ලේක ගහන්නේ, සෞඛ්‍ය සේවාවම අඩපන කරන්න බව කුමුදේශ් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 12
Previous Post

සෞඛ්‍ය තත්ත්වය ගැන පරික්ෂාවට “Self Shield” නමින් යෙදුමක් හදුන්වා දෙයි

Next Post

ඇස්ට්‍රාසෙනිකා මීළඟ තොගය ලබන සෙනසුරාදා – ජපාන තානාපති කියු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි

editor

editor

Next Post

ඇස්ට්‍රාසෙනිකා මීළඟ තොගය ලබන සෙනසුරාදා - ජපාන තානාපති කියු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved