27 April 2024
#දේශීය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වෙනි සංවත්සරය වෙනුවෙන් කොවිඩ් නිවාරණ වැඩසටහනක්

චීන තානාපති කාර්යාලයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වෙනි සංවත්සරය වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන කොවිඩ් නිවාරණ වැඩසටහන සඳහා භාවිතයට ගැනීමට Face Marks සහ Terminators ලබා දීම පක්ෂ භාණ්ඩාගාරික රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා වෙත භාරදෙන ලදි.

මෙම ද්‍රව්‍යමය අධාර ලබාදීමේ වැඩ පිළිවෙල පක්ෂයේ නියෝජ්‍ය සභාපති පාර්මේන්තු මන්ත්‍රී ජගත් පුෂ්පකුමාර මහතා විසින් සම්බන්ධීකරණය කරන ලදි.

 

 

 

 

Celebrating the 70th anniversary of the Sri Lanka Freedom Party and the anti-Covid campaign we conducted, on behalf of the Chinese Communist Party and the People of China, the Chinese embassy in Colombo today gifted a consignment of Face Masks and Terminators. On behalf of party chairman and the former president Hon Maithripala Sirisena, Hon Lasantha Alagiyawanna, State Minster and the Treasurer of the Sri Lanka Freedom Party accepted them at their office.

Honorable M. P. Jagath Pushapakumara – party deputy chairman coordinated these.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *