27 April 2024
#විලාසිතා

ගයනිගේ නර්තන ප්‍රසංගය ලබන මස 02වනදා

ශ්‍රී ලංකාවෙ නර්තනය වෙනුවෙන් අළුත් යමක් කරන්නට උත්සාහ කරනා නර්තන ශිල්පිනි ගයනි කරුණාරත්නගේ නවතම නර්ථන ප්‍රසංගය ඔක්තෝබර් 2 දා පැවැත්වීමට සැලසුම් කර ඇත.

මෙම ප්‍රසංගය ඔන්ලයින් ක්‍රමයට පැවැත්වෙන අතර නර්තන ශිල්පි ගයනි පවසන්නේ බොහෝ අය අළුත් දේවල් කරන යුගයක ලෝක ළමා දිනය මුල්කරගනිමින් මාගේ මෙම අළුත් අදහසත් එළිදැක්වීමට හොඳම කාලය මෙය යැයි සිතූ බවයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *