27 April 2024
#දේශීය

කුලියාපිටිය ඇතුළු පොලිස් බල ප්‍ර දේශ 05 කට ඇඳිරී නීතිය

කුලියාපිටිය, පන්නල, දුම්මලසූරිය, ගිරිඋල්ල හා නාරම්මල පොලිස් බලප්‍රදේශ සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇත.

කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දන්වා සිටියේ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව පිළිබඳ සලකා බලා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශ මත වහාම ක්‍රියාත්මක වන පරිදි එම තීරණය ගෙන ඇති බවයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *