කෑගල්ල දිස්ත්‍රික්කයේ හෙම්මාතගම ,මාවනැල්ල බුලත්කොහුපිටිය, පොලිස් බල ප්‍රදේශ සහ ගලිගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය හා කුරුණෑගල දිස්ත්‍රික් දිස්ත්‍රික්කයේ ගිරිඋල්ල පොලිස් බල ප්‍රදේශය හුදකලා කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

© 2024 TTVnews.lk All Rights Reserved