27 April 2024
#දේශීය

කොළඹට හෙට අලුයම 5 තෙක් ඇඳිරි නීතිය

කොළඹ දිස්ත්‍රික්කය තුල අද (14) මධ්‍යහ්න 12 සිට හෙට අලුයම 05 දක්වා බල පැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා ඇති බව රජය පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කලේ මහජන ආරක්ෂක ආඥා පනතේ විධිවිධාන යටතේ පැවරි ඇති බලතල ප්‍රකාරව වැඩ බලන ජනාධිපතිවරයා විසින් මෙම නියෝගය පනවා ඇති බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *