• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනාධිපතිට කලින් අගමැති ඉවත් විය යුතුයි – පක්‍ෂ නායකයින් 

13 July 2022
in දේශීය

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිය ධුරයෙන් ඉවත්වීමට පෙර රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත්විය යුතු බව පක්ෂ නායකයින් තිරණය කර තිබේ.

අද (13) පස්වරුවේ කතානායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති පක්‍ෂ නායක හමුවේදි මෙම තීරණය ප්‍රකාශයට පත් කර ඇත.

ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමේ අස්වීමේ ලිපිය බාර දීමෙන් පසු කතානායකවරයා වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත් විය යුතු බවද පක්ෂ නායකයන් ප්‍රකාශ කර ඇත.

කතානායකවරයා පවසා ඇත්තේ ජනාධිපතිවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දුන් පසුව පාර්ලිමේන්තුව කැඳවා අභිනව ජනාධිපතිවරයෙකු පත්කරගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

මෙම රැස්වීමට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරු සහ පොලිස්පතිවරයාද සහභාගි වී ඇති අතර අරගලකරුවන් විවිධ ස්ථානවලට ඇතුළු වීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරිණ.
අරගලකරුවන් පාලනය කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදාපතිවරුන් මෙහිදී විමසා ඇති අතර ඒ සඳහා කිසි විටෙකත් ජීව උණ්ඩ යොදා නොගන්නා ලෙස මෙහිදී පක්ෂ නායකයන් ත්‍රිවිධ හමුදාපතිවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

 

 

Post Views: 7
Previous Post

කලබල එපා.. නව ජනාධිපති 20 වනදා පත් කරනවා – කථානායක

Next Post

කොළඹට හෙට අලුයම 5 තෙක් ඇඳිරි නීතිය

editor

editor

Next Post

කොළඹට හෙට අලුයම 5 තෙක් ඇඳිරි නීතිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved