• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝ සිය 100 වැනි උපන්දිනය සමරයි

ලොව පුරා ගෞරවාචාර

8 May 2026
in පුවත්, විදෙස්
ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝ  සිය 100 වැනි  උපන්දිනය සමරයි
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter

ලොව සුපතළ ස්වභාවවේදියෙකු සහ ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝ මහතා අද (08) සිය 100 වැනි උපන්දිනය සමරනු ලබයි. දශක හතකට වැඩි කාලයක් පුරා ස්වභාවධර්මය සහ වනජීවී ලෝකය මිනිස් නිවෙස් කරා සමීප කළ ඒ මහතාගේ සේවය ඇගයීම සඳහා ලන්ඩන් නුවර ඇතුළු ලොව පුරා විවිධ උත්සව සංවිධානය කර තිබේ. 1926 මැයි 08 වනදා උපත ලැබූ ඔහු, සිය ජීවිත කාලයම කැප කරනු ලැබුවේ මිහිතලයේ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සහ ඒ පිළිබඳව ලෝකයා දැනුවත් කිරීම සඳහාය. ඔහුගේ මෑත කාලීන නිර්මාණයක් වන ‘Wild London’ වාර්තා වැඩසටහන හරහා නාගරික පරිසරය තුළ පවතින වනජීවී සුන්දරත්වය විදහා දැක්වීමට ද ඔහු කටයුතු කළේය. සියවසක් සපුරන මේ මොහොතේදී වනජීවී සංරක්ෂකයින් සහ ලොව පුරා රසිකයින් ඔහුට සිය උපහාර පිරිනමමින් සිටින්නේ පෘථිවියේ හඬ ලෙස ඔහු ඉටුකළ අමිල මෙහෙවර සිහිපත් කරමිනි.

Post Views: 16
Previous Post

බටහිර අප්‍රිකාවේ පසුබෑමෙන් පසු ප්‍රංශය කෙන්යාව හරහා අප්‍රිකානු සබඳතා අලුත් කිරීමට සැරසෙයි

Next Post

රතුගල ආදිවාසී නායකයාගේ අවසන් කටයුතු හෙට

Editor TTV News

Editor TTV News

Next Post
රතුගල ආදිවාසී නායකයාගේ අවසන් කටයුතු හෙට

රතුගල ආදිවාසී නායකයාගේ අවසන් කටයුතු හෙට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

18 August 2026
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

18 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved