• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රතුගල ආදිවාසී නායකයාගේ අවසන් කටයුතු හෙට

8 May 2026
in දේශීය, පුවත්
රතුගල ආදිවාසී නායකයාගේ අවසන් කටයුතු හෙට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මොනරාගල, රතුගල ආදිවාසී ගම්මානයේ නායක දානිගල මහබණ්ඩලාගේ සුදාවන්නිලා ඇත්තන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (09) එම ගම්මානයේදී සිදු කිරීමට නියමිතය.
පසුගිය 06 වනදා අභාවප්‍රාප්ත වන විට 62 වන වියේ පසු වූ සුදාවන්නිලා ඇත්තෝ, සිව්දරු පියෙකි. කාලයක් රෝගාතුරව සිටි ඒ මහතා කොළඹ වැලිසර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත විය. රතුගල ආදිවාසී ජනතාවගේ සංස්කෘතික අනන්‍යතාව රැකගැනීමට මූලිකත්වය ගත් ඔහු, 2016 වසරේදී පාර්ලිමේන්තුවට පවා ගොස් තම ජනතාවගේ අයිතිවාසිකම් සහ ගැටලු වෙනුවෙන් රාජ්‍ය නායකයන් හමුවී හඬක් නැගූ සුවිශේෂී නායකයෙකි.
ඔහුගේ අවසන් කටයුතු ඌව පළාත් සභාවේ සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අනුග්‍රහය යටතේ හෙට දින රතුගල ආදිවාසී ගම්මානයේදී සිදු කිරීමට නියමිත බව ඔහුගේ සහෝදරයෙකු වන දානිගල මහ බණ්ඩලාගේ කුමාර වන්නියා මහතා සඳහන් කරයි.
Post Views: 0
Previous Post

ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝ සිය 100 වැනි උපන්දිනය සමරයි

Next Post

එමිරේට්ස් ගුවන් සේවය සිය ගෝලීය ගුවන් ගමන් ජාලයෙන් 96%ක් යළි යථා තත්ත්වයට පත් කරයි

Editor TTV News

Editor TTV News

Next Post
එමිරේට්ස් ගුවන් සේවය  සිය ගෝලීය ගුවන් ගමන්  ජාලයෙන් 96%ක් යළි  යථා තත්ත්වයට පත් කරයි

එමිරේට්ස් ගුවන් සේවය සිය ගෝලීය ගුවන් ගමන් ජාලයෙන් 96%ක් යළි යථා තත්ත්වයට පත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
Keells Partner Power  2026 හිදී  බයිරාහා සමාගමට  ප්ලැටිනම් සම්මානයක්

Keells Partner Power 2026 හිදී බයිරාහා සමාගමට ප්ලැටිනම් සම්මානයක්

8 May 2026

උදය ගම්මන්පිලට එරෙහි ව්‍යාජ ඇටෝනි බලපත්‍ර නඩුවේ වැඩිදුර විභාගය ජූනි 11 වනදාට

8 May 2026
COYLE කාන්තා අංශයේ  නව සභාපතිනිය ලෙස  මිනෝලි වික්‍රමසිංහ  පත්වෙයි

COYLE කාන්තා අංශයේ නව සභාපතිනිය ලෙස මිනෝලි වික්‍රමසිංහ පත්වෙයි

8 May 2026
එමිරේට්ස් ගුවන් සේවය  සිය ගෝලීය ගුවන් ගමන්  ජාලයෙන් 96%ක් යළි  යථා තත්ත්වයට පත් කරයි

එමිරේට්ස් ගුවන් සේවය සිය ගෝලීය ගුවන් ගමන් ජාලයෙන් 96%ක් යළි යථා තත්ත්වයට පත් කරයි

8 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගල් අඟුරු අර්බුදය හමුවේ  පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය  කඩාවැටීමේ අවදානමක

ගල් අඟුරු අර්බුදය හමුවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය කඩාවැටීමේ අවදානමක

8 May 2026
Keells Partner Power  2026 හිදී  බයිරාහා සමාගමට  ප්ලැටිනම් සම්මානයක්

Keells Partner Power 2026 හිදී බයිරාහා සමාගමට ප්ලැටිනම් සම්මානයක්

8 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved