• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රුසියානු තානාපති ලෙස දයාන් පත් කරයි

10 August 2018
in දේශීය

රුසියානු ශ්‍රී ලංකා තානාපති ලෙස ආචාර්ය දයාන් ජයතිලක මහතා පත් කර ඇති බව වාර්තා වේ. එය පාර්ලිමේන්තුවේ උසස් නිලතල කමිටුව තීරණය කර ඇති බවත් එම පත්වීමට ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය වාර්තා වේ.

කෙසේ වෙතත් පසුගියදා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් යවන නව පත්වීම් ලබා දීමට නියමිත තානාපතිවරුන් සමඟ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රැස්වීමක් කැඳවා තිබේ.

එම සාකච්ඡාව සඳහා ආචාර්ය දයාන් ජයතිලක මහතා ද සහභාගී වු බව TTVnews.lk වෙබ් අඩවිය කළ විමසීමකදී තහවුරු විය.

Post Views: 19
Previous Post

වර්ජනය වලින් රිදෙන්නේ ජනතාවට මිස ආණ්ඩුවට නෙමෙයි – ජනපති

Next Post

විපක්ෂනායක ධුරය වෙනස් කරන්න මට හැකියාවක් නෑ – කථානායක

editor

editor

Next Post

විපක්ෂනායක ධුරය වෙනස් කරන්න මට හැකියාවක් නෑ - කථානායක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved