• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලැගුම්හලක පාසල් දැරියකගේ මළ සිරුරක්.. ඝාතනයට මිත්තණිය අත්අඩංගුවට

14 September 2023
in දේශීය

කෝපායි පොලිස් වසමේ තිරණවේලි ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලක පසුගිය 12 වනදා කාමරයක් තුළ ඇඳක් මත දින කිහිපයකට පෙර මියගොස් සිටි දැරියකගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

එම ලැගුම්හලේ වසා ඇති කාමරයක් තුළින් දුර්ගන්ධයක් හමන බවට එහි සේවකයෙකු විසින් කෝපායි පොලීසියට දැනුම්දී තිබුණි.

ඒ අනුව පොලීසිය සිදුකළ විමර්ශනවලදී කාමරයේ තිබී මියගිය දැරියගේ මළ සිරුරක් සහ තවත් ඇඳක සිහිසුන්ව සිටි කාන්තාවක් සොයාගෙන ඇත.

පසුව එම කාන්තාව ගිලන්රථයකින් යාපනය රෝහලට ඇතුළත් කර තිබේ. සිද්ධිය සම්බන්දයෙන් පොලිසිය සිදු කල විමර්ශනයේදී හෙලිව ඇත්තේ මෙම දැරිය මෙම කාන්තාවගේ දියණියගේ පලමු විවාහයේ දැරිය බවට අනාවරණ වී ඇත.

එමෙන්ම මිය ගිය දැරිය මිත්තණිය සමඟ පසුගිය 09 වනදා මෙම ලැගුම්හල වෙත පැමිණ ඇති අතර එහිදී කාන්තාව විසින් ඉන්සියුලින් එන්නතක් ලබාදී, නිදි පෙති 10ක් ලබාදී දැරියව ඝාතනය කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මියගොස් සිට ඇත්තේ අවුරුදු 12ක් වූ පල්ලිය පාර, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි පාසල් දැරියකි.

මියගිය දැරියගේ මිත්තණිය විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

මෘත ශරීරිය මහෙස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකර දැරියගේ පියා වෙත භාර දී තිබේ.

අපරාධයට සම්බන්ධ 63 හැවිරිදි කාන්තාව පොලිස් ආරක්ෂාව යටතේ යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

Post Views: 40
Previous Post

IMF පළමු සමාලෝචනය අද ඇරඹුනා – මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන්

Next Post

දුදරුවන්ගේ මහමග ආරක්ෂාව වෙනුවෙන් අලියාන්ස් ලංකා රක්ෂණ සමාගම, තවදුරටත් කැප වේ

editor

editor

Next Post

දුදරුවන්ගේ මහමග ආරක්ෂාව වෙනුවෙන් අලියාන්ස් ලංකා රක්ෂණ සමාගම, තවදුරටත් කැප වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved