• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඇමැති ශෙහාන්ට මරණ තර්ජන…

16 May 2024
in දේශීය, පුවත්
ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනාව ඉහළට – රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඝාතනය කරන බව පවසමින් රාජ්‍ය අමාත්‍ය කාර්යාලය වෙත ලැබුණු දුරකතන ඇමතුමක් ලැබී ඇති තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ පැමිණිලකට අනුව කොටුව පොලීසිය මේ වන විට විමර්ශන ආරම්භ කර ඇත. ඊයේ පස්වරුවේ අදාළ ඇමතුම ලැබී ඇති අතර එමගින් පවසා ඇත්තේ ඉදිරි මැතිවරණ කටයුතු සඳහා ඉදිරිපත් වීමට අමාත්‍යවරයාට ඉඩ නොතබන බවයි.

තමා සතුව ‘ආයුධයක්‘ ඇති බවත් මෙම තර්ජනය නොසලකා හැර කටයුතු කළ හොත් ‘ටයර් දමා පුළුස්සන බවත්‘ කියමින් අදාළ පාර්ශ්වය මගින් තර්ජනය කළ බව කොටුව පොලීසිය වෙත කළ පැමිණිල්ලේ සඳහන් වෙයි. තර්ජනය සිදු කළ පුද්ගලයාගේ දුරකතන අංකය පිළිබඳ විස්තර සොයා බැලීම සඳහා අධිකරණය අවසර ගැනීම පොලීසිය විසින් අද දිනය තුළ සිදු කිරීමට නියමිත ය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ මෙය පැරැණි ඝාතන සංස්කෘතියක නව හිස වීමක් විය හැකි බවයි. දේශපාලනික වශයෙන් සිය ගමන අඩපණ කිරීම සඳහා මෙම ක්‍රියාව සංවිධානාත්මකව සිදු කරන එකක් විය හැකි බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ. අරගලය නමින් සිය නිවාස ගිනිබත් කරන අවස්ථාවේ දී පවා නොබියව දේශපාලන ප්‍රතිපත්තිය වෙනුවෙන් පෙනී සිටි තමාගේ දේශපාලන ගමන මෙවැනි බියගුලු ක්‍රියා මගින් ආපස්සට හැරවිය නොහැකි බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

අනුරංග නිසල්

Post Views: 14,600
Previous Post

ලෝක එක්දින ක්‍රිකට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල චමරි අංක 1 ට එයි

Next Post

මියන්මාරය සමඟ ආර්ථික හා බෞද්ධ සබඳතා තවත් වර්ධනය කරන්න – අගමැති

editor ttvnews

editor ttvnews

Next Post
මියන්මාරය සමඟ ආර්ථික හා බෞද්ධ සබඳතා තවත් වර්ධනය කරන්න – අගමැති

මියන්මාරය සමඟ ආර්ථික හා බෞද්ධ සබඳතා තවත් වර්ධනය කරන්න - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද වහින හැටි

අද වහින හැටි

8 July 2025
භාතියට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

භාතියට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

7 July 2025
‘මැරෙනවා’  ‘මරනවා’ ලෙස පටලගත් කොමිසම – මහේෂිගේ දුවත් අත්අඩංගුවේ (video)

‘මැරෙනවා’ ‘මරනවා’ ලෙස පටලගත් කොමිසම – මහේෂිගේ දුවත් අත්අඩංගුවේ (video)

7 July 2025
දුෂ්කර පළාත්වල පාසල් සඳහා මූල්‍ය පහසුකම් වැඩිවශයෙන් ලබා දීමට පියවර

දුෂ්කර පළාත්වල පාසල් සඳහා මූල්‍ය පහසුකම් වැඩිවශයෙන් ලබා දීමට පියවර

7 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අද වහින හැටි

අද වහින හැටි

8 July 2025
භාතියට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

භාතියට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

7 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved