• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහර බන්ධානාගාරයේ මිය ගිය ගණන 8 දක්වා ඉහලට

30 November 2020
in දේශීය

මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් 8 දෙනෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

එම සිද්ධියෙන් තුවාල ලැබූ 48 දෙනෙකු ප්‍රතිකාර සඳහා රාගම රෝහල වෙත යොමු කර ඇති බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.

මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති පිරිස විසින් යම් ආකාරයේ නොසන්සුතාවයක් නිර්මාණය කර ඇති බව පොලිසය පවසයි.

ඒ අනුව පස්වරුව වන විට මෙය ගැටුමක් දක්වා දුරදිග ගොස් ඇති අතර දැනට බන්ධනාගාරය තුළ රඳවා සිටින ජීවීතාන්තය දක්වා සිරදඬුවම් හිමිවූ සිරකරුවන්ට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින සිරකරුවන් පහරදීමට පටන්ගෙන ඇති බව වාර්තා වේ.

මහර බන්ධනාගාරය තුළ හටගත් ගින්න මේ වන විට පාලනය කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේවෙතත් ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කෙරෙන බව ඔවුන් සඳහන් කළේය.

 

Post Views: 8
Previous Post

මහර බන්ධානාගරයේ වෙඩි තැබිමකින් රැඳවියෙකු ජිවිතක්ෂයට

Next Post

හැමෝම එකතු වෙලා ගම හදමු – රාජ්‍ය ඇමැති දුමින්ද

editor

editor

Next Post

හැමෝම එකතු වෙලා ගම හදමු - රාජ්‍ය ඇමැති දුමින්ද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved