• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් සහ වියට්නාම නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක්

9 May 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම්  සහ වියට්නාම නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා  අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා සහ වියට්නාම නියෝජ්‍ය අග්‍රාමාත්‍ය මෙන්ම ජාතික ආරක්ෂක අමාත්‍ය ජෙනරල් Phan Van Giang මහතා ඇතුළු දූත පිරිස අතර විශේෂ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවක් ඊයේ (08) කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙහිදී දෙරට අතර පවතින දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ ආරක්ෂක සහයෝගීතාව ඉහළ නැංවීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් වියට්නාමය ලබාදෙන අඛණ්ඩ සහයෝගය පිළිබඳව ආරක්ෂක ලේකම්වරයා සිය කෘතඥතාව පළ කළ අතර, ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සමඟ සමීපව කටයුතු කිරීමට වියට්නාමයේ ඇති කැපවීම නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. සුරක්ෂිත සහ සහයෝගී අනාගතයක් වෙනුවෙන් ඒකාබද්ධව කටයුතු කරන බවට දෙපාර්ශ්වයම මෙහිදී යළි සහතික විය.
මෙම අවස්ථාවට වියට්නාමයේ ඉහළ පෙළේ හමුදා නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.
Post Views: 3
Previous Post

මෙරට සංචාරක පැමිණීම ලක්ෂ 9 ඉක්මවයි ඉන්දියාව පෙරමුණේ

Next Post

කිරින්ද වෙරළට කාන්තා මළ සිරුරක් ගොඩගසයි අනන්‍යතාව හඳුනා ගැනීමට සහාය පතයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කොළඹ කොටස් වෙළෙඳපොළේ  ඓතිහාසික පිම්මක්  සමස්ත මිල දර්ශකය  ඒකක 23,000 සීමාව ඉක්මවයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ ඓතිහාසික පිම්මක් සමස්ත මිල දර්ශකය ඒකක 23,000 සීමාව ඉක්මවයි

9 May 2026
ග්‍රෑන්ඩ්පාස්හිදී  රුපියල් ලක්ෂ ගණනක  අයිස් මත්ද්‍රව්‍ය සමඟ  පුද්ගලයෙකු දැලේ

ග්‍රෑන්ඩ්පාස්හිදී රුපියල් ලක්ෂ ගණනක අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු දැලේ

9 May 2026
කිරින්ද වෙරළට  කාන්තා මළ සිරුරක් ගොඩගසයි  අනන්‍යතාව හඳුනා ගැනීමට  සහාය පතයි

කිරින්ද වෙරළට කාන්තා මළ සිරුරක් ගොඩගසයි අනන්‍යතාව හඳුනා ගැනීමට සහාය පතයි

9 May 2026
ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම්  සහ වියට්නාම නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා  අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක්

ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් සහ වියට්නාම නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක්

9 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ කොටස් වෙළෙඳපොළේ  ඓතිහාසික පිම්මක්  සමස්ත මිල දර්ශකය  ඒකක 23,000 සීමාව ඉක්මවයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ ඓතිහාසික පිම්මක් සමස්ත මිල දර්ශකය ඒකක 23,000 සීමාව ඉක්මවයි

9 May 2026
ග්‍රෑන්ඩ්පාස්හිදී  රුපියල් ලක්ෂ ගණනක  අයිස් මත්ද්‍රව්‍ය සමඟ  පුද්ගලයෙකු දැලේ

ග්‍රෑන්ඩ්පාස්හිදී රුපියල් ලක්ෂ ගණනක අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු දැලේ

9 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved