• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාතික රණවිරු දිනයේදී ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා මිහිඳු සෙත් මැදුරේ වීරෝදාර රණවිරුවන් බලන්න යයි

20 May 2026
in දේශීය, පුවත්
ජාතික රණවිරු දිනයේදී  ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා මිහිඳු සෙත් මැදුරේ වීරෝදාර රණවිරුවන් බලන්න යයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ජාතික රණවිරු අනුස්මරණ දිනය නිමිති කරගනිමින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා ඊයේ (19) අත්තිඩියේ පිහිටි ‘මිහිඳු සෙත් මැදුර’ රණවිරු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. මාතෘභූමියේ ඒකීයභාවය වෙනුවෙන් සටන් වැද බරපතළ ලෙස තුවාල ලබා දැනට එහි නේවාසිකව ප්‍රතිකාර ලබන වීරෝදාර රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීම මෙහි ප්‍රධාන අරමුණ විය.
යුද්ධ හා නාවික හමුදාධිපතිවරුන් මෙන්ම ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සමඟින් එහි පැමිණි නියෝජ්‍ය අමාත්‍යවරයා, රණවිරුවන් පෞද්ගලිකවම හමුවෙමින් ඔවුන්ගේ වෛද්‍ය, පුනරුත්ථාපන සහ සෙසු සුබසාධන සේවාවන්හි වත්මන් ප්‍රගතිය මෙන්ම අවශ්‍යතා පිළිබඳව ද ලෙන්ගතුව සොයා බැලුවේය. රට වෙනුවෙන් එම විරුවන් දැක්වූ අමිල කැපවීම අගය කළ අමාත්‍යවරයා, ඔවුන්ගේ ජීවන තත්ත්වය තවදුරටත් ඉහළ නැංවීම සඳහා රජයේ උපරිම සහයෝගය අඛණ්ඩව ලබාදෙන බවට සහතික විය.
මෙම උදාර කාර්යභාරය වෙනුවෙන් කැපවන මිහිඳු සෙත් මැදුරේ වෛද්‍යවරුන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට සිය හෘදයාංගම කෘතඥතාව පළකළ නියෝජ්‍ය අමාත්‍යවරයා, රණවිරුවන් වෙත හිමිවිය යුතු උත්කෘෂ්ට ගෞරවය සහ ආදරණීය සැලකිල්ල නොඅඩුව ලබාදීම පිළිබඳව ඔවුන්ව විශේෂ ඇගයීමකට ලක් කළේය. මෙම අවස්ථාවට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ආරක්ෂක අංශවල උසස් නිලධාරීන් රැසක් එක්ව සිටියහ.
Post Views: 0
Previous Post

ලේඛක ලේඛිකාවන් මුහුණ දෙන ගැටලුවලට සාර්ථක විසඳුම් සෙවීමේ විශේෂ හමුවක්

Next Post

අධික වේගයෙන් ආ යතුරුපැදියක් පදිකයෙකුගේ ජීවිතය උදුරා ගනියි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රණවිරුවන්ට මල් තියන්න ගිය  එකට නඩු දානවා නම්  ඕනෙම දේකට ලෑස්තියි

රණවිරුවන්ට මල් තියන්න ගිය එකට නඩු දානවා නම් ඕනෙම දේකට ලෑස්තියි

20 May 2026
වියළි කලාපයේ කිරි නිෂ්පාදනය  නංවන්න ජපානයෙන්  රුපියල් මිලියන 300ක ප්‍රදානයක් කැබිනට් අනුමැතියත් ලැබෙයි

අධිවේගී මාර්ගවල නඩත්තු පිරිවැය  සහ බිලියන 16ක දැවැන්ත ආදායම  පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි

IPL තියුණු සටනක් අද රාත්‍රියේ  කොල්කටා නයිට් රයිඩර්ස් සහ  මුම්බායි ඉන්දියන්ස්  ඊඩන් ගාඩන්ස්හිදී මුහුණට මුහුණ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වියළි කලාපයේ කිරි නිෂ්පාදනය  නංවන්න ජපානයෙන්  රුපියල් මිලියන 300ක ප්‍රදානයක් කැබිනට් අනුමැතියත් ලැබෙයි

වියළි කලාපයේ කිරි නිෂ්පාදනය නංවන්න ජපානයෙන් රුපියල් මිලියන 300ක ප්‍රදානයක් කැබිනට් අනුමැතියත් ලැබෙයි

20 May 2026
අධිවේගී මාර්ගවල නඩත්තු පිරිවැය  සහ බිලියන 16ක දැවැන්ත ආදායම  පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි

අධිවේගී මාර්ගවල නඩත්තු පිරිවැය සහ බිලියන 16ක දැවැන්ත ආදායම පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි

20 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved