27 April 2024
#දේශීය

ආරක්ෂක අමාත්‍යංශයේ IT යුනිට් එක මිලෝදා ගොඩනැගිල්ලට මාරු කරයි

ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අංශය මිලෝදා ගොඩනැගිල්ල සිට ක්‍රියාත්මක වන බව ආරක්ෂක අමාත්‍යශය දැනුම් දී තිබේ.

ඒ අනුව ඊයේ (27) සිට ආරක්ෂක අමාත්‍යංශය යටතේ පවතින ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අංශය කොළඹ කොටුවේ පිහිටි මිලෝදා ගොඩනැගිල්ල වෙත රැගෙන ගොස් තිබේ.

මීට පෙර ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අංශය පැවැතියේ ගාලු පාරේ ගොඩනැගිල්ලකය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *