• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දෙහිවල සත්වෝද්‍යානයේ සිංහ පැටවුන්ට නම් තැබූ ජයග්‍රාහකයන්ට තෑගි ප්‍රදානය කෙරේ

11 July 2026
in දේශීය, පුවත්
දෙහිවල සත්වෝද්‍යානයේ  සිංහ පැටවුන්ට නම් තැබූ  ජයග්‍රාහකයන්ට  තෑගි ප්‍රදානය කෙරේ
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
දෙහිවල ජාතික සත්වෝද්‍යානය සිය අභිමානවත් 90 වන සංවත්සරය සමරමින්, එහි උපත ලද සිංහ පැටවුන් දෙදෙනා සඳහා නම් තැබීමේ තරඟයේ ජයග්‍රාහකයන් වෙත ත්‍යාග ප්‍රදානය කිරීම පසුගියදා උත්සවාකාරයෙන් සිදු කෙරිණි.
නවසීලන්ත තානාපති කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස් ගේබ්‍රියෙල් අයිසැක් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි. එහිදී සත්වෝද්‍යානයේ උපත ලද සිංහ පැටවුන් දෙදෙනා සඳහා මිනුවන්ගොඩ පදිංචි යෙරූෂා මානවඩු විසින් යෝජනා කළ ‘සෝරා’ (Zora – ගැහැණු සතා) සහ දෙහිවල පදිංචි ඈන් ට්‍රිෂා විසින් යෝජනා කළ ‘කයිරෝ’ (Cairo – පිරිමි සතා) යන නම් ජයග්‍රාහී නම් ලෙස ප්‍රසිද්ධියට පත් කෙරිණි.
උත්සවයෙන් අනතුරුව, එම සිංහ පැටවුන් දෙදෙනා සිය මව සමඟ සිංහ දූපතට මුදාහැරුණු අතර, මහජන ප්‍රදර්ශනය සඳහා ඔවුන්ව පළමු වරට විවෘත විය.
සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් පශුවෛද්‍ය චන්දන රාජපක්ෂ මහතා ඇතුළු ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් රැසක් ද, පරිසර අමාත්‍යාංශයේ නියෝජිතයන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ. පසුගිය දෙසැම්බර් මාසයේ උපත ලැබූ මෙම සිංහ පැටවුන් දෙදෙනා සත්වෝද්‍යානයට එක්වූ ආකර්ෂණීය සාමාජිකයන් දෙදෙනෙකු වේ.
Post Views: 12
Previous Post

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිලේ සුළු අඩු වීමක්

Next Post

ගැටුමෙන් පසු සියල්ල හිස් වූ මීගමුව බන්ධනාගාරයේ

Editor TTV News

Editor TTV News

Next Post
ගැටුමෙන් පසු සියල්ල හිස් වූ  මීගමුව බන්ධනාගාරයේ

ගැටුමෙන් පසු සියල්ල හිස් වූ මීගමුව බන්ධනාගාරයේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved