• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දෙල්ගොඩ – බැලුම්මහර මාර්ගය උඩුපිලෙන් යටවෙයි කුඩා වාහන ධාවනය සම්පූර්ණයෙන්ම ඇනහිටීමේ අවදානමක්

22 May 2026
in දේශීය, පුවත්
දෙල්ගොඩ – බැලුම්මහර මාර්ගය  උඩුපිලෙන් යටවෙයි කුඩා වාහන ධාවනය  සම්පූර්ණයෙන්ම ඇනහිටීමේ අවදානමක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
දිවයින පුරා පවතින අධික මෝසම් වැසි හේතුවෙන් අත්තනගලු ඔය සහ උරුගලම්ඔය පිටාර ගැලීම නිසා දෙල්ගොඩ – බැලුම්මහර (B206) ප්‍රධාන මාර්ගය උඩුපිල ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී තිබේ. මාර්ගය හරහා දැනට අඩි කිහිපයක් උසට ගංවතුර මට්ටමක් පවතින බැවින් එම මාර්ගයේ වාහන ධාවන කටයුතුවලට දැඩි බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.
විශේෂයෙන්ම මෝටර් රථ, ත්‍රීරෝද රථ සහ යතුරුපැදි වැනි කුඩා වාහනවලට මෙම මාර්ගය හරහා ගමන් කිරීම මේ වන විට අතිශය අනතුරුදායක මට්ටමක පවතී. ගම්පහ සහ කිරිඳිවැල ප්‍රදේශවලට මිලිමීටර 200 ඉක්මවූ අතිදැවැන්ත වර්ෂාපතනයක් ඇද හැලීම හේතුවෙන් මෙම ජල මට්ටම ඉදිරි පැය කිහිපය තුළ තවදුරටත් ඉහළ යා හැකි බව ප්‍රදේශවාසීන් පවසති. එබැවින් මෙම මාර්ගය පරිහරණය කරන රියදුරන් වහාම විකල්ප මාර්ග භාවිත කරන ලෙසත්, පවතින අවදානම සලකා දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත් ආපදා කළමනාකරණ නිලධාරීන් සහ පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
Post Views: 1
Previous Post

භාණ්ඩාගාර බිල්පත් සඳහා ආයෝජක උනන්දුව පහළට වෙන්දේසියේ සාර්ථකත්වය 48% දක්වා ඇද වැටෙයි

Next Post

10 වන Huawei ICT තරඟයේ ආසියානු ශාන්තිකර කලාපීය ජයග්‍රාහකයින් ඇගයීම ASEAN මූලස්ථානයේදී පැවැත්වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පේරාදෙණියේ මහාචාර්යවරු තිදෙනෙකුට සහ නියෝජ්‍ය ලේඛකාධිකාරීවරියකට එරෙහි වාරණ නියෝගය දික් කෙරේ…

පේරාදෙණියේ මහාචාර්යවරු තිදෙනෙකුට සහ නියෝජ්‍ය ලේඛකාධිකාරීවරියකට එරෙහි වාරණ නියෝගය දික් කෙරේ…

22 May 2026
ධාරාණිපාත වැසි හේතුවෙන්  කොළඹ, ගම්පහ සහ දිවුලපිටිය  ප්‍රධාන මාර්ග රැසක  ගමනාගමනයට බාධා

සජබ සංවිධායක සහ පේරාදෙණියයේ හිටපු උපකුලපති උපුල් දිසානායකට පහරදීමක් ?

කෑගල්ල පම්බෙගමට  මිලිමීටර් 336 ඉක්මවූ  අතිදැවැන්ත වර්ෂාපතනයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පේරාදෙණියේ මහාචාර්යවරු තිදෙනෙකුට සහ නියෝජ්‍ය ලේඛකාධිකාරීවරියකට එරෙහි වාරණ නියෝගය දික් කෙරේ…

පේරාදෙණියේ මහාචාර්යවරු තිදෙනෙකුට සහ නියෝජ්‍ය ලේඛකාධිකාරීවරියකට එරෙහි වාරණ නියෝගය දික් කෙරේ…

22 May 2026
ධාරාණිපාත වැසි හේතුවෙන්  කොළඹ, ගම්පහ සහ දිවුලපිටිය  ප්‍රධාන මාර්ග රැසක  ගමනාගමනයට බාධා

ධාරාණිපාත වැසි හේතුවෙන් කොළඹ, ගම්පහ සහ දිවුලපිටිය ප්‍රධාන මාර්ග රැසක ගමනාගමනයට බාධා

22 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved