• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

භාණ්ඩාගාර බිල්පත් සඳහා ආයෝජක උනන්දුව පහළට වෙන්දේසියේ සාර්ථකත්වය 48% දක්වා ඇද වැටෙයි

22 May 2026
in දේශීය, පුවත්
භාණ්ඩාගාර බිල්පත් සඳහා  ආයෝජක උනන්දුව පහළට   වෙන්දේසියේ සාර්ථකත්වය  48% දක්වා ඇද වැටෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් ඊයේ (20) දින කැඳවා තිබූ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී බලාපොරොත්තු වූ මට්ටමට වඩා ආයෝජක උනන්දුව පහළ ගොස් ඇති අතර එහි සමස්ත සාර්ථකත්වය සියයට 48ක් වැනි අඩු අගයක් ගෙන තිබේ. මෙම වෙන්දේසිය සඳහා රුපියල් මිලියන 140,000ක සමස්ත බිල්පත් ප්‍රමාණයක් වෙළඳපොළට ඉදිරිපත් කර තිබුණ ද රජය විසින් ඉන් පිළිගෙන ඇත්තේ රුපියල් මිලියන 67,337ක වටිනාකමකින් යුතු ලංසු ප්‍රමාණයක් පමණි. කෙසේ වුවද මෙම වෙන්දේසිය සඳහා ආයෝජකයින්ගෙන් රුපියල් මිලියන 232,291ක ඉහළ ලංසු ප්‍රමාණයක් ලැබී තිබුණු බව රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය පවසයි. ආයෝජකයින් ඉහළ පොලී අනුපාතික ඉල්ලා ලංසු තැබීම හේතුවෙන් රජයේ පොලී පිරිවැය පාලනය කරගැනීමේ අරමුණින් මෙලෙස ලැබුණු ලංසුවලින් අඩකටත් වඩා ප්‍රතික්ෂේප කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.
මෙම වෙන්දේසියේදී කෙටි කාලීන බිල්පත් ඵලදා අනුපාතික සුළු ඉහළ යාමක් පෙන්නුම් කළ අතර දිගු කාලීන බිල්පත් අනුපාතිකය නොවෙනස්ව පැවතුණි. ඒ අනුව දින 91 භාණ්ඩාගාර බිල්පත් ඵලදා අනුපාතිකය සියයට 8.13 සිට සියයට 8.18 දක්වා පදනම් අංක 5කින් ඉහළ ගොස් ඇති අතර දින 182 භාණ්ඩාගාර බිල්පත් ඵලදා අනුපාතිකය සියයට 8.23 සිට සියයට 8.25 දක්වා පදනම් අංක 2කින් ඉහළ ගොස් තිබේ. එලෙස කෙටි කාලීන බිල්පත් අනුපාතික ඉහළ යද්දී දින 364 දිගු කාලීන භාණ්ඩාගාර බිල්පත් අනුපාතිකය කිසිදු වෙනසක් නොවී සියයට 8.49 මට්ටමේම ස්ථාවරව පැවති බව වාර්තා වේ.
Post Views: 2
Previous Post

රන්වල ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා

Next Post

දෙල්ගොඩ – බැලුම්මහර මාර්ගය උඩුපිලෙන් යටවෙයි කුඩා වාහන ධාවනය සම්පූර්ණයෙන්ම ඇනහිටීමේ අවදානමක්

Editor TTV News

දෙල්ගොඩ - බැලුම්මහර මාර්ගය උඩුපිලෙන් යටවෙයි කුඩා වාහන ධාවනය සම්පූර්ණයෙන්ම ඇනහිටීමේ අවදානමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පේරාදෙණියේ මහාචාර්යවරු තිදෙනෙකුට සහ නියෝජ්‍ය ලේඛකාධිකාරීවරියකට එරෙහි වාරණ නියෝගය දික් කෙරේ…

පේරාදෙණියේ මහාචාර්යවරු තිදෙනෙකුට සහ නියෝජ්‍ය ලේඛකාධිකාරීවරියකට එරෙහි වාරණ නියෝගය දික් කෙරේ…

22 May 2026
ධාරාණිපාත වැසි හේතුවෙන්  කොළඹ, ගම්පහ සහ දිවුලපිටිය  ප්‍රධාන මාර්ග රැසක  ගමනාගමනයට බාධා

සජබ සංවිධායක සහ පේරාදෙණියයේ හිටපු උපකුලපති උපුල් දිසානායකට පහරදීමක් ?

කෑගල්ල පම්බෙගමට  මිලිමීටර් 336 ඉක්මවූ  අතිදැවැන්ත වර්ෂාපතනයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පේරාදෙණියේ මහාචාර්යවරු තිදෙනෙකුට සහ නියෝජ්‍ය ලේඛකාධිකාරීවරියකට එරෙහි වාරණ නියෝගය දික් කෙරේ…

පේරාදෙණියේ මහාචාර්යවරු තිදෙනෙකුට සහ නියෝජ්‍ය ලේඛකාධිකාරීවරියකට එරෙහි වාරණ නියෝගය දික් කෙරේ…

22 May 2026
ධාරාණිපාත වැසි හේතුවෙන්  කොළඹ, ගම්පහ සහ දිවුලපිටිය  ප්‍රධාන මාර්ග රැසක  ගමනාගමනයට බාධා

ධාරාණිපාත වැසි හේතුවෙන් කොළඹ, ගම්පහ සහ දිවුලපිටිය ප්‍රධාන මාර්ග රැසක ගමනාගමනයට බාධා

22 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved