• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රට පුරා රාජ්‍ය ආයතන සහ පාසල් ඩෙංගු අධි අවදානම්

කලාප බවට හඳුනාගැනේ අග්‍රාමාත්‍යවරිය අනතුරු අඟවයි

16 June 2026
in දේශීය, පුවත්
රට පුරා රාජ්‍ය ආයතන සහ පාසල්  ඩෙංගු අධි අවදානම්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අද (16) දින මහරගම නගර සභා බල ප්‍රදේශයේදී පැවැති ජාතික ඩෙංගු මර්දන සතියේ සමාරම්භක උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළේ, රටේ පාසල්, රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන සහ පොදු ස්ථාන රැසක් ඩෙංගු ව්‍යාප්තියේ අධි අවදානම් සහිත ස්ථාන ලෙස සෞඛ්‍ය අංශ විසින් තහවුරු කර ඇති බවයි.
මෙම තත්ත්වය හමුවේ මහජනතාව, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ප්‍රධානීන් ඇතුළු සැමගේ වගකීම අතිශය වැදගත් වන බව අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය. කොට්ටාව නගර මධ්‍යයේදී පැවැති මෙම වැඩසටහනේදී ඇය වැඩිදුරටත් සඳහන් කළේ, ඩෙංගු මර්දනය යනු හුදෙක් සෞඛ්‍ය අංශවලට පමණක් පැවරිය හැකි කාර්යයක් නොවන බවත්, සෑම පුරවැසියෙකුම තමන් ජීවත් වන සහ සේවය කරන පරිසරය ඩෙංගු මදුරුවන් බෝවන ස්ථානවලින් තොරව පවත්වා ගැනීමට කැපවිය යුතු බවත්ය.
විශේෂයෙන්ම දරුවන් අධ්‍යාපනය ලබන පාසල් සහ විශාල පිරිසක් සේවය කරන රාජ්‍ය ආයතනවල පිරිසිදුකම පිළිබඳව දැඩි අවධානයක් යොමු කරමින්, මදුරුවන් බෝ විය හැකි ස්ථාන නිරන්තරයෙන් පරීක්ෂා කර විනාශ කිරීමට පියවර ගන්නා ලෙස ඇය උපදෙස් ලබා දුන්නාය. ජාතික ඩෙංගු මර්දන සතිය තුළ රට පුරා මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කරමින්, ඩෙංගු ව්‍යාප්තිය අවම කිරීම රජයේ ප්‍රමුඛ පරමාර්ථයක් බවද අග්‍රාමාත්‍යවරිය මෙහිදී සිහිපත් කළාය.
Post Views: 0
Previous Post

පාස්කු ප්‍රහාර විමර්ශන සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරයි

Next Post

සිගරට් සදහා දුන් බදු සහනයෙන් රටට අහිමි වන කෝටි 1,730ක ආදායමෙන් කළ හැකිව තිබූ දේ මෙන්න

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved