• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඩෙංගු මර්දනයට ජුනි 15 සිට 20 දක්වා දිවයින පුරා දැවැන්ත මෙහෙයුමක්

ජුනි 18 පාසල්වලට විශේෂ දිනයක්

11 June 2026
in දේශීය, පුවත්
ඩෙංගු මර්දනයට ජුනි 15 සිට 20 දක්වා දිවයින පුරා දැවැන්ත මෙහෙයුමක්
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter
නිරිතදිග මෝසම් සුළං සක්‍රීය වීමත් සමඟ ඇති වී තිබෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ඩෙංගු සහ මදුරුවන්ගෙන් බෝවන අනෙකුත් රෝග ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ජුනි 15 වැනිදා සිට 20 වැනිදා දක්වා දින 6ක් පුරා දිවයින පුරා විශේෂ ඩෙංගු මර්දන හා පරිසර පිරිසිදු කිරීමේ සතියක් ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. පළාත් පාලන ආයතන බල ප්‍රදේශ තුළ ප්‍රජා සහභාගිත්වය ඇතිව ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේදී නගර, අවහිර වූ කාණු, පොදු ස්ථාන, වෙළඳසැල්, ආගමික ස්ථාන, බස් නැවතුම්පළවල් සහ ඉදිකිරීම් පරිශ්‍ර කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරේ.
මෙම විශේෂ සතිය තුළ ජනතාව දැනුවත් කිරීම, ධූමායන කටයුතු (Fogging) සිදු කිරීම, ජලය රැඳෙන ස්ථාන විනාශ කිරීම මෙන්ම වැව්, ගංගා, ඇළදොළ සහ වෙරළ තීරයන් පිරිසිදු කිරීම ද සිදු කිරීමට නියමිතය. තවද, අවිධිමත් ලෙස කසළ බැහැර කරන්නන් වැළැක්වීම සඳහා පරිසර පොලිසියේ විශේෂ සහාය ලබා ගැනීමට ද කටයුතු යොදා ඇත. මෙහි විශේෂ පියවරක් ලෙස එළඹෙන ජුනි 18 වැනිදා දිවයිනේ සියලුම පාසල් කේන්ද්‍ර කරගනිමින් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.
විශේෂයෙන්ම ඉදිකිරීම් පරිශ්‍රවල ජලය රැඳෙන ස්ථාන පිරිසිදු කර කීට නාශක යොදන ලෙසත්, ජල ටැංකි සහ භාජන නිසි පරිදි වසා තබන ලෙසත් උපදෙස් මාලාවක් නිකුත් කර ඇත. මෙම ජාතික වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සියලුම රාජ්‍ය ආයතන, ස්වේච්ඡා සංවිධාන මෙන්ම සමස්ත මහජනතාවගේ සක්‍රීය දායකත්වය ලබාදෙන ලෙස බලධාරීන් ඉල්ලා සිටියි.
Post Views: 13
Previous Post

ශ්‍රීලංකන් ගුවන් සේවය සෞදියේ සවුදියා සහ ෆ්ලයිනාස් සමඟ දැවැන්ත හවුල්කාරිත්වයකට ගමනාන්ත රැසක් ලංකාවට විවෘත වෙයි

Next Post

සෙනෙහසේ කැදැල්ල වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානයේ හිමිකරු ඇප මත මුදා හැරේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වියළි කාලගුණයෙන් හානි වූ වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවීමට රජයෙන් තීරණයක්

21 August 2026
නයිජීරියාවේ සෝකෝටෝ ප්‍රාන්තයේ බෝට්ටුවක් පෙරළී යාමෙන් 40කට අධික පිරිසක් ජීවිතක්ෂයට

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

නන්දා මාලනීගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ශෝක පණිවුඩයක්

20 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

නන්දා මාලනීගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ශෝක පණිවුඩයක්

20 August 2026
ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

20 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved