• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඩෙංගු අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 124 දක්වා ඉහළට

29 June 2026
in දේශීය, පුවත්
ඩෙංගු අධි අවදානම්  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස  124 දක්වා ඉහළට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසන පරිදි, මෙරට ඩෙංගු අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස සංඛ්‍යාව මේ වන විට 124ක් දක්වා ඉහළ ගොස් ඇත.
මේ වන විට රට පුරා ප්‍රදේශවලින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු ආසාදිතයන් සංඛ්‍යාව 52,068ක් වන අතර, එම කාලසීමාව තුළ වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 31කි. ජූනි මාසයේ පසුගිය දින 27ක කාලය තුළ පමණක් ඩෙංගු ආසාදිතයන් 18,227ක් වාර්තා වී ඇති අතර, ඉන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. දැනට ආසාදිතයන් 2,179ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති.
සමස්ත ඩෙංගු ආසාදිතයන්ගෙන් සියයට 52.44ක් හෙවත් 27,305ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, දකුණු පළාතෙන් සියයට 15.83ක් ද, සබරගමුව පළාතෙන් සියයට 8.98ක් ද ලෙස රෝගීන් වාර්තා වී ඇත.
තම නිවෙස් අවට පරිසරය මදුරුවන් බෝ විය නොහැකි අයුරින් පිරිසිදුව පවත්වා ගැනීම මගින් ඩෙංගු ව්‍යාප්තිය අවම කර ගත හැකි බව වෛද්‍ය කපිල කන්නන්ගර මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.
Post Views: 5
Previous Post

එල්-නිනෝ සහ ලා-නිනා බලපෑම් හඳුනා ගැනීමට ස්වාධීන විශේෂඥ උපදේශක කණ්ඩායමක් ස්ථාපිත කිරීමට යෝජනා

Next Post

සාමසාධක මෙහෙයුම් සඳහා හයිටි බලා පිටත්ව යන ශ්‍රී ලංකා සාමසාධක භට පිරිසට ජනාධිපතිගෙන් සුබ පැතුම්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved