• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අක්‍රමවත් ලෙස අපද්‍රව්‍ය කළමනාකරණය ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමට ප්‍රධාන හේතුවක්

වෛද්‍ය චමල් සංජීව

16 June 2026
in දේශීය, පුවත්
අක්‍රමවත් ලෙස අපද්‍රව්‍ය කළමනාකරණය  ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමට  ප්‍රධාන හේතුවක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පවතින ඩෙංගු රෝගී තත්ත්වයේ සීඝ්‍ර වැඩිවීම පිටුපස ඇති ප්‍රධාන සාධකයක් ලෙස පළාත් පාලන ආයතනවල අක්‍රමවත් අපද්‍රව්‍ය කළමනාකරණය හඳුනාගෙන ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අනතුරු අඟවයි.
බස්නාහිර පළාත ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල අපද්‍රව්‍ය එකතු වීම හේතුවෙන් ඩෙංගු මදුරුවන් බෝවීමට හිතකර පරිසරයක් නිර්මාණය වී ඇති බව ඔහු පෙන්වා දෙයි. බැහැර කරන ලද අපද්‍රව්‍ය තුළ ජලය එකතු වීම නිසා මදුරු කීටයන් වර්ධනය වීමට සුදුසු ස්ථාන බහුල වී ඇත. බොහෝ පළාත් පාලන ආයතන නිසි පරිදි අපද්‍රව්‍ය එකතු කර බැහැර කිරීමට අපොහොසත් වීම නිසා නිවාස අසල, මාර්ග අයිනවල සහ පොදු ස්ථානවල කසළ ගොඩගැසී පවතී.
මෙම තත්ත්වය හමුවේ වෛද්‍ය සංජීව මහතා පුද්ගල වගකීම, අධි අවදානම් කණ්ඩායම් ආරක්ෂා කිරීම, ආයතනික වගකීම සහ වෛද්‍ය උපදෙස් පැතීම ඉතා වැදගත් බව අවධාරණය කරයි. මදුරුවන් බෝවීම වැළැක්වීම සඳහා තම නිවෙස් සහ අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම මහජනතාවගේ වගකීමකි. ගර්භනී කාන්තාවන්, කුඩා දරුවන්, වැඩිහිටියන් සහ දියවැඩියාව වැනි බෝ නොවන රෝගවලින් පෙළෙන පුද්ගලයන් ඩෙංගු ආසාදනයෙන් පසු බරපතල තත්ත්වයට පත්වීමේ වැඩි ඉඩක් පවතින බැවින් වැඩි අවධානයෙන් සිටිය යුතුය. රජයේ සහ අර්ධ රජයේ ආයතන, පාසල් සහ විශ්වවිද්‍යාල ප්‍රධානීන් තම පරිශ්‍රයන් මදුරුවන් බෝවන ස්ථානවලින් තොරව පවත්වා ගැනීමට නිසි වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුය. ඩෙංගු රෝග ලක්ෂණ මතු වූ වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබාගත යුතුය.
ඩෙංගු මර්දනය සඳහා තවදුරටත් ලොව පුරා භාවිතා කරන නවීන තාක්ෂණික දියුණුව හඳුන්වා දීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කළ යුතු බවත්, දශක තුනකට ආසන්න කාලයක් ගත වුවද තවමත් මෙම රෝගය කාර්යක්ෂමව පාලනය කර ගැනීමට නොහැකි වී තිබීම කනගාටුවට කරුණක් බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 10
Previous Post

ඉන්දීය රසිකයන්ගේ විවේචන හමුවේ විශේන් හැළඹගේ Instagram ගිණුම Private කරගනී

Next Post

ත්‍රීරෝද රථයක් අඩි 100ක ප්‍රපාතයකට පෙරලෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ත්‍රීරෝද රථයක්  අඩි 100ක ප්‍රපාතයකට  පෙරලෙයි

ත්‍රීරෝද රථයක් අඩි 100ක ප්‍රපාතයකට පෙරලෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved