මහජනතාවට අයත් දේපළක් යම් පුද්ගලයෙකු නීතිවිරෝධී ලෙස තම භාරයේ තබාගෙන සිටී නම්, ඒ සම්බන්ධයෙන් නීතිය අනුව දැඩි පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුනි මහතා පවසයි. අම්බුලුවාව ජෛව විවිධත්ව මධ්‍යස්ථානය ද එලෙස ජනතාවට අයිති දේපළක් ලෙස හඳුන්වා දිය හැකි බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 2