• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයාගේ

වාහනය අනතුරකට ලක් වෙයි

23 April 2026
in දේශීය, පුවත්
අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයාගේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා ගමන් ගත් මෝටර් රථය ඊයේ (22) රාත්‍රියේ කිතුල්ගල ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබේ. අමාත්‍යවරයා කොළඹ සිට හැටන් හරහා නුවරඑළිය බලා ගමන් කරමින් සිටියදී, කිතුල්ගල කළුකොහුතැන්න ප්‍රදේශයේදී රථය මාර්ගයෙන් ලිස්සා ගොස් විදුලි කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇත.
අනතුර සිදුවන අවස්ථාවේදී රථය තුළ නියෝජ්‍ය අමාත්‍යවරයා සහ රියදුරා පමණක් සිට ඇති අතර, වාසනාවකට මෙන් ඔවුන් දෙදෙනාටම කිසිදු අනතුරක් සිදුව නොමැති බව වාර්තා වේ. කෙසේ වෙතත්, අනතුරින් මෝටර් රථයට බරපතල හානි සිදුවී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කිතුල්ගල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
Post Views: 2
Previous Post

ඕස්ට්‍රේලියාවේ ඉන්ධන සංචිත දින 46ක් දක්වා ඉහළට අගමැති ඇන්තනි ඇල්බනීස්

Next Post

වාහන 413,000ක් සඳහා අංක තහඩු නිකුත් කිරීම

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කැනියේ වෙස්ට්ගේ  ඉතාලි සංදර්ශනයටත්  දැඩි විරෝධයක්

කැනියේ වෙස්ට්ගේ ඉතාලි සංදර්ශනයටත් දැඩි විරෝධයක්

23 April 2026
Santander බැංකුව  සිය කොටස් නැවත මිලදී ගැනීමේ  වැඩසටහන තාවකාලිකව අත්හිටුවයි

කෘත්‍රිම බුද්ධි දත්ත මධ්‍යස්ථාන  ඉදි කිරීමේදී යුරෝපය පසුබෑමක   Nokia ප්‍රධානියා අනතුරු අඟවයි

ජගුවර් ලෑන්ඩ් රෝවර් රථ වාහන  එක්ලක්ෂ හැත්තෑ දහසක්  ආපසු කැඳවයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කැනියේ වෙස්ට්ගේ  ඉතාලි සංදර්ශනයටත්  දැඩි විරෝධයක්

කැනියේ වෙස්ට්ගේ ඉතාලි සංදර්ශනයටත් දැඩි විරෝධයක්

23 April 2026
Santander බැංකුව  සිය කොටස් නැවත මිලදී ගැනීමේ  වැඩසටහන තාවකාලිකව අත්හිටුවයි

Santander බැංකුව සිය කොටස් නැවත මිලදී ගැනීමේ වැඩසටහන තාවකාලිකව අත්හිටුවයි

23 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved