• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලබන අවුරුද්ද හොරු හිරේ යන වසරයි

ටී.බී. සරත්

20 June 2026
in දේශීය, පුවත්
ලබන අවුරුද්ද හොරු හිරේ යන වසරයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
මෙරට මහජන මුදල් වංචා කළ දූෂිතයන් සහ හොරුන් නීතියේ රැහැනට හසුවී සිරගත වන වසරක් බවට ඉදිරි වසර පත්වන බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසනවා. ඔහු අවධාරණය කරන්නේ පසුගිය කාලයේ සිදුවූ මහා පරිමාණ මූල්‍ය වංචා සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම මේ වන විටත් ආරම්භ කර ඇති බවයි. විශේෂයෙන්ම, ජනාධිපති ලේකම්වරයකු ලෙස කටයුතු කරමින් වැටුප් දෙකක් ලබාගැනීම සහ ජනාධිපති අරමුදලෙන් රුපියල් ලක්ෂ 60කට අධික මුදලක් අවභාවිත කිරීම වැනි බරපතළ වංචා ගැන කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා, රටේ ජනතාවගේ සල්ලි මේ වගේ හොරකම් කළ අයට හිමිවිය යුත්තේ හිරගෙදර බව දැඩිව ප්‍රකාශ කළා.
මෙම අත්අඩංගුවට ගැනීම් කිසිසේත්ම පුද්ගලික පළිගැනීම් නොවන අතර, ඒ සියල්ල නීත්‍යානුකූලව නීති රාමුව තුළ සිදුවන ක්‍රියාවලියක් බවයි ඔහු පෙන්වා දෙන්නේ. දැනට ඇප මත සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, නඩු අසා අවසන් වනතුරු ඇප ලබාදීම සාමාන්‍ය ක්‍රියාවලියක් වුවද, දැන් අලුතින් අධිකරණ පිහිටුවා නඩු විභාග කිරීම වේගවත් කර ඇති නිසා දූෂිතයන්ට නීතියෙන් ගැලවීමට නොහැකි වනු ඇති බවයි.
වර්තමානයේ ආණ්ඩුවට එරෙහිව දූෂණ චෝදනා නඟන පිරිස් විවේචනය කළ අමාත්‍යවරයා, මීට පෙර හොරකම්වලට සම්බන්ධ වූ පිරිස් අද වෙනත් අය සමඟ එකතු වී ආණ්ඩුව හොරකම් කරනවා යැයි කෑගසන්නේ තමන් කළ වංචා වසා ගැනීමට බව ද වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
Post Views: 5
Previous Post

සා.පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධ ප්‍රවෘත්ති සාකච්ඡාව අද…

Next Post

සයිබර් අපරාධකරුවන් ගත් භාණ්ඩාගාරයේ මුදල් පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් විගණකාධිපතිට…

Editor TTV News

Editor TTV News

Next Post
සයිබර් අපරාධකරුවන් ගත් භාණ්ඩාගාරයේ මුදල් පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් විගණකාධිපතිට…

සයිබර් අපරාධකරුවන් ගත් භාණ්ඩාගාරයේ මුදල් පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් විගණකාධිපතිට...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

29 July 2026
2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

29 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved