• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

හාම්පුතුන්ගේ විරුද්ධත්වය මැද වතු සේවක වැටුප රුපියල් 1000 සම්මතයි

2 March 2021
in දේශීය

දීර්ඝ කාලයක සිට වතු කම්කරු ජනතාව තමන්ගේ වැටුප රුපියල් 1000 ක් දක්වා වැඩි කර දෙන ලෙස කරන ලද ඉල්ලීම පසුගිය වසර පහක කාලය තුළදී ඉටු නොවී තිබූ වකවානුවක වර්තමාන රජය⁣ට එම වතු කම්කරු ඉල්ලීම එනම්, වතු කම්කරු වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීමට අවස්ථාව ලැබීම විශාල ජයග්‍රහණයක් බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රකාශනයේ වතු කම්කරු ජනතාවට ලබාදුන් පොරොන්දුවක් ඉටු කරමින්, එසේම සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන තුළින් ඉදිරියට ගත් රජයේ ප්‍රධාන යෝජනාවක් වූ, වතු කම්කරු ජනතාවගේ ජීවිත වඩා උසස් තත්වයකට ගෙන ඒම සඳහා රජය වතු කම්කරු ජනතාවගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීමේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

Post Views: 11
Previous Post

රත්නපුරේ ක්‍රිකට් සභාපතිකම පවිත්‍රාගේ සැමියාට හිමිවෙයි

Next Post

ලයිට් කණු දේශපාලනය ඉවරයි – ඇමති ඩලස් මාතරදී කියයි

editor

editor

Next Post

ලයිට් කණු දේශපාලනය ඉවරයි - ඇමති ඩලස් මාතරදී කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved